Tuesday, January 27, 2015

මරණය

මරණය මහ ලොකු
දෙයක් ද?
මේ භවයේ දීම
මිනිසුන්
නො මැරී-මැරී
ඉපිදෙන විට
----
සමීර සම්පත්.

2 comments:

  1. අැත්ත කතාව.......... මැරි මැරී ජීවත් වීමත් ගන්න අැහැකි...............

    ReplyDelete
    Replies
    1. ඔව්.. එහෙමත් හොඳයි..

      Delete