ප්‍රශ්න ඇති ජීවිතයක් ප්‍රතික්ෂේප කිරීම,ජීවිතය ද ප්‍රතික්ෂේප කිරීමකි.
----
සමීර සම්පත්.
Showing posts with label Quotes. Show all posts
Showing posts with label Quotes. Show all posts
Thursday, December 10, 2015
Monday, May 11, 2015
Quote
''When you are discontent, you always want more, more, more. Your desire can never be satisfied. But when you practice contentment, you can say to yourself, 'Oh yes - I already have everything that I really need.''
''ඔබ අතෘප්තිමත් වූ විට,ඔබට හැමතිස්සෙම අවශ්‍ය වන්නේ ඕනෙමයි,ඕනෙමයි,ඕනෙමයි බව.ඔබේ ආශාව තෘප්තිමත් කළ නො හැකියි.ඒත් ඔබ සෑහීමට පුරුදු වූ විට,ඔබට කියන්න පුළුවන්,'අපොයි ඔව්-මට සැබෑ ලෙස අවශ්‍ය හැම දෙයක්ම ඕනම වෙලාවක මා ගාව තියෙනව.''
----
dalai lama(දලයි ලාමා)

Saturday, March 28, 2015
Quote
''The truth is you don't know what is going to happen tomorrow.life is a crazy ride,and nothing is guaranteed.''
''ඇත්ත ස්වාභාවය නම් ඔබ හෙට සිදුවන්නට යන්නේ කුමක් ද කියා දන්නේ නැත.ජීවිතය විකාර සවාරියක් යෑමක් වගේ වන අතර,කිසිම දෙයක් සහතික කර නැත.''
----
eminem(එමිනෙම්)
''ඇත්ත ස්වාභාවය නම් ඔබ හෙට සිදුවන්නට යන්නේ කුමක් ද කියා දන්නේ නැත.ජීවිතය විකාර සවාරියක් යෑමක් වගේ වන අතර,කිසිම දෙයක් සහතික කර නැත.''
----
eminem(එමිනෙම්)
Saturday, March 21, 2015
Quote
''Don't compare yourself with anyone in this world..if you do so,you are insulting yourself.''
''මේ ලෝකයේ කිසිම කෙනෙක් සමඟ ඔබව සංසන්දනය කරන්න එපා...ඔබ එසේ කරනවා නම්,ඔබ ඔබට අපහාස කරමින් සිටිනවා.''
----
bill gates(බිල් ගේට්ස්)
''මේ ලෝකයේ කිසිම කෙනෙක් සමඟ ඔබව සංසන්දනය කරන්න එපා...ඔබ එසේ කරනවා නම්,ඔබ ඔබට අපහාස කරමින් සිටිනවා.''
----
bill gates(බිල් ගේට්ස්)
Thursday, March 19, 2015
Quote
''ඔබට ජීවත් වීම අමාරු ලෙස පෙනුනත්,සාර්ථකත්වය සඳහා කළ හැකි යමක් සෑම විටම පවතී.''
----
stephen hawking(ස්ටෙෆන් හොව්කින්)
----
stephen hawking(ස්ටෙෆන් හොව්කින්)
Subscribe to:
Posts (Atom)