Friday, January 23, 2015

හමුවේවි..

----
මං ගියේ වෙන පාරක
නුඹ ගියේ තව පාරක
ඒත් මේ පාරවල් දෙක
හමුවෙන හන්දියක්
කොහේ හරි ඇති..
අන්න එ'තැනදි
අපි නැවත හමුවේවි..
ඒ වෙලාවට..?
----
සමීර සම්පත්.

2 comments:

  1. මේ පුංචි රටේ කොතැනකදී හෝ මතුකවදා හෝ යළි අප හමුවේවි...............

    ReplyDelete
  2. ඔව්,අදට වඩා හෙට සුබ වේවි..

    ReplyDelete