Monday, January 12, 2015

පෙම් සිත

සොඳුරු නෙත් දෙක
දුටුව දින සිට
සිහිනයක් බව
දැනම තව තව
නුඹේ වත ගොත
සොයමි හැම විට.
දකින හැමදාම
ඔබ ගැන
පාරවයි මේ මගේ
පෙම් සිත.
දරා ගත නො හැකි
ඒ හැම විට
මුදා හලේ දුක
කවි ලියන
පන්හිඳ
----
සමීර සම්පත්.

4 comments:

  1. ඒදා වගේ ම ලස්සනයි සමීර

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුටු..

      Delete
  2. ලස්සනයි..

    අදයි මේ පැත්තේ ගොඩ වුනේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි,ඉඳල හිටල පුළුවන් වෙලාවක ආයෙත් ඇවිල්ල යන්න එන්න..

      Delete