Saturday, March 21, 2015

මිහිතලය


ගලක ගැටෙනා
දිය රළක හැඩතල
නීල අහසේ
කුරුලු ගීතය
විලක පිපෙනා
මලක වර්ණය
වනයට අභිමන්
සිංහ නාදය
පෙන්වා දෙයි
ජීවිතේ අසිරිය
----
සමීර සම්පත්.

2 comments:

  1. ජීවිතේ කැළයක්....?????

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා....මං අදහස් කරේ අපි ජීවත් වන මේ සමාජ-දේශපාලන-ආර්ථික වටපිටාව මොහොතකට අමතක කරල සොබාදහමේ සුන්දරත්වය දකිනවා නම් ජීවිතේ විඳින්න පුළුවන් කියල වගේ එකක්..lol

      Delete