Friday, March 13, 2015

නුඹ


නෙතු රසවත් කරමින්
සිත් හැඟුමන් නිවමින්
භාවනාවක් වගේ දෑස්
බිමට යොමා ගෙන
මා හට නුදුරින්
සුවඳ විහිදමින්
ඔබ ගියේ..
ආදරේ පතුරා..
හදවත පුරා..
මලක් සේ..
දැන්,

නුඹ ද ජීවිතේ
ජීවිතේ නුඹ ද.
----
සමීර සම්පත්.

2 comments:

  1. තවත් අළුත් තැනක් googal blog followers ගැජට්ටුවත් එල්ලුවනම්..... අපිට දිගටම එල්ලිලා ඉන්න තිබ්බා

    ReplyDelete