Tuesday, April 28, 2015

අප දෙදෙනා

සඳ එළියට රන් මුදු දිළෙනා
සොඳුරු රැයක දී අප දෙදෙනා
ආදරයෙන් එක් වූ ලෙසිනා
සිටියේ කෙලෙස ද,ඔබ ඔහු හා
----
සමීර සම්පත්.

3 comments:

  1. කිසි කේස් එකක් නෑ. ඕවාට.. හැක්

    ReplyDelete
  2. ගැටළුවක් නෑ...ප්‍රශ්නයක් කරගන්ඩ එපා...

    ReplyDelete