Friday, April 3, 2015

සෙබෙස්තියන්ගේ හදගැස්ම

----
සීතල හිම වැටෙන
මේ ඇල්ප්ස් කන්දේ
අම්මාගේ උණුසුමයි
මං හෙව්වේ..

''කෙසාරුයි ඇන්ජෙලීනයි
කිව්ව..
අම්මා ආයෙත් එන්නෙ නෑ
කියල..
සදහටම..''

ඒත් මට දැන් තනි නෑ..
නුඹ ඉන්නවනෙ බේල්..
ඒ ඇති..
----
සමීර සම්පත්.

2 comments:

  1. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකේටත් දාන්න. පහතින් අපේ සින්ඩියට පැමිණ ලින්ක් එක අපට මේල් කරන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete