Thursday, November 6, 2014

සන්නාලියේ..

සන්නාලියේ..
--------------------
ඔක්කම් සිනා පාමින්
ඔච්චම් වෙලා....
ඇඳුම් ගෙත්තම් කරමින්
ජීවිතේ දිනන්නට වෙහෙසෙනා..
සන්නාලියේ....
ගමරට ගොසින්
පවුල් වෙන දිනේ..
නිකටින් වැටෙනා
හැම දහඩිය බිඳු
මල් පැණි බිඳු වී
සුවඳ ගෙනෙයි....
-------------------
සමීර සම්පත්

12 comments:

  1. Post Title කියන තැන කවියේ මාතෘකාව ටයිප් කරන්න.. නැත්නම් සින්ඩි වල පේන්නේ නෑ. පුළුවන්නම් පින්තූරයක් එකතු කරන්න.

    ReplyDelete
    Replies
    1. හොඳයි,බොහොම ස්තූතියි ඔබට ඒ පිළිබඳව දැනුවත් කරාට..

      Delete
  2. ජයවේවා!! දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  3. අයින් කරන්න. එතකොට කමෙන්ට් කරන්න ලේසියි. මාතලන්ට රිප්ලයි කරන කොට , මාතලන්ගේ කමෙන්ට් එක යට තියෙන රිප්ලයි කියන එක ක්ලික් කරලා, ඒ කොටුවේ සමීරගේ අදහස් ලියන්න. අනිත් අයටත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. අයින් කරන්න කිව්වේ word verification

      Delete
    2. පැහැදිලියි,බොහොම ස්තූතියි..

      Delete
  4. plz send ur mail adrs to-
    dimuthusomnas8@gmail.com

    ReplyDelete
  5. අපිත් අදමයි ආවේ. කවි ලියනවා නම් ඉතින් අපි බොක්කෙන්ම (විහිළුවට) සමීර බ්ලොගය දිගට ම කරගෙන යන්න. මටත් මතකයි අපේ බ්ලොගය පටන් ගත්තු පළවෙනි දවස් වල.. කමෙන්ටු එකක්වත් නැතුව පෝස්ට් ගානක් ලියුවා.. ඊට පස්සේ මේ උඩින් ඉන්න පිරිසයි තව හෙට අනිද්දා එන පිරිසයි තමයි අපිවත් මේ තැනට ගෙනාවේ... එදා අපිට දැනුණ පාලුව හෙට ඔබට දැනෙන එකක් නැහැ..... මේ අයත් එක්ක අපිත් ඉන්නවා.....

    දැන් බ්ලොග් ලෝකය ඉස්සරටත් වැඩිය සුන්දරයි. ................. අපි දිගට ම ලියමු....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ අදහසට..නිදහස් වෙලාවක් ලැබුණ හැටියෙ ලියනව.. :)

      Delete