Wednesday, November 12, 2014

මිණි මුතු

ඝන අඳුරු බවින් මිදී
ඉන්නට නම් දිලී..
බොරළු කැට පසෙකලා
ටිකෙන් ටික..
මිණි මුතු කැට
එකතු කර ගනු මැන
විටින් විට..
------
සමීර සම්පත්.

4 comments:

  1. අගෙයි පද බැදීම සමීර....................... දිගට ම ලියමු

    ReplyDelete
  2. හරි අමාරුවෙන් තමයි එකතුකරන්න වෙන්නේ...බොරළු වැඩියිනේ.

    ReplyDelete