Friday, May 1, 2015

කම්කරු දිනය

එදා කම්කරු දිනය
වැඩ කරන්නන්ගේ
දිනය විය..
අද කම්කරු දිනය
වැඩ කරවන්නන්ගේ
දිනය නොවේ ද..
----
සමීර සම්පත්.

4 comments:

  1. අැත්තම කතාව මේක තමයි................

    ReplyDelete
  2. නොවේද කියල අහන්නේ බොල..

    ඒක එහෙම තමයි..එහෙම්මමයි...

    හා නැද්ද මං කියන්නේ???

    ReplyDelete