Thursday, December 18, 2014

ආදරේ..

දුම් වලා හා තනි වී..
තරු අහස දෙස බලා හිඳිමි..
ඇගේ දෑසින් පෑව සිනාවන්
නෙත් මානයේ පෙනේ මැවී..
මුවින් පිට වී
මගෙන් වෙන් වී
ඈතට ඈදී යන
දුම් වලා වේ..
සොයා ගොසින්
ඈ සිටිනා දෙසකට
පවසාලනු මැන
ආදරේ මගේ..
----
සමීර සම්පත්.

2 comments:

  1. අදත් නියම කවියක්...................... සමීර

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුටු..

      Delete