Friday, December 12, 2014

අවසරයි තිත තබන්නට

දෑස් ඉදිරි පිට
සිහිනය බොඳ වූ විට
තවත් හැකි ද
පන පොවන්නට.
සොඳුරු රෝස කුසුමක් ගැන
තුන් කල් දුටුව
ඒ අසිරිමත් සිහිනයේ
බලාපොරොත්තුවට
අවසරයි තිත තබන්නට
සුපහන් සිතින්.
හෙට දිනේ පායන
හිරු මලේ එළියෙන්
අලුත් ලොවකට
පිය මනිනු පිණිස..
-----
සමීර සම්පත්

2 comments:

  1. අගෙයි සමීර........................

    ReplyDelete