There was an error in this gadget

Thursday, December 10, 2015

මතකයි..

දැහැන්ගත වූවා සේ..
දෑස් පියන් බිමට සලා
සන්සුන් කර මා නෙත්..
සෙමින් පියවර තබලා
පොත් මල්ලත් තුරුල් කරන්..
සුදු ගවුමින් සැරසීලා
නුඹ එනවා පන්තියට..
තාමත් මතකයි....
----
සමීර සම්පත්.

2 comments:

  1. මටත් තාම මතකයි බන්!! අමතක වෙන්නේ නැති එකම කරුමයක්!

    ReplyDelete