''When you are discontent, you always want more, more, more. Your desire can never be satisfied. But when you practice contentment, you can say to yourself, 'Oh yes - I already have everything that I really need.''
''ඔබ අතෘප්තිමත් වූ විට,ඔබට හැමතිස්සෙම අවශ්‍ය වන්නේ ඕනෙමයි,ඕනෙමයි,ඕනෙමයි බව.ඔබේ ආශාව තෘප්තිමත් කළ නො හැකියි.ඒත් ඔබ සෑහීමට පුරුදු වූ විට,ඔබට කියන්න පුළුවන්,'අපොයි ඔව්-මට සැබෑ ලෙස අවශ්‍ය හැම දෙයක්ම ඕනම වෙලාවක මා ගාව තියෙනව.''
----
dalai lama(දලයි ලාමා)
No comments:
Post a Comment